Tuesday, November 27, 2012

ලොලිටා




ලොලිටා 
නුඹ 
නොතේරෙන ලෙස 
රගපැවේ 
තෙරුමක් ඇතුව බව 
මටද 
නොතේරුනා නෙවෙයි 

එත් 
විලදිමිර් නබකොව් 
ඉඩ දුන්නෙම නෑ මට 
හම්බර්ට්ගේ 
හැටි පෙන්වන්න... 

                                                                                                                 රැඩිකල් කවියා. 

(මේ චායාරූපයේ ඉන්නේ ලොලිටා චිත්‍රපටියේ ලොලිටා ලෙස රගපෑ dominique swain.
විලදිමිර් නබකොව් යනු ලොලිටා නවකතාවේ රචකයාය.
හම්බර්ට් යනු ලොලිටාගේ සුළු පියාය.)

No comments:

Post a Comment