කාම සුත්‍ර කියවලා
ෆේලේ බොයි සගරා බලලා
රෙඩි වෙලා ඉන්නේ
සෙක්ස් ගැන
කතාකරන්න
ගැහැණුත් එක්ක
කතාව පටන්ගත්තොත්
මම දන්නවා
ඉවර කරන හැටි
ඇයත් එක්ක
ඇදක් උඩ....
එත් තාම
කවුරුත්වත්
කතා කලේ නැහැ
සෙක්ස් ගැන
මම එක්ක
තට්ට තනියෙන්
මම තාම
ඇද උඩ...

No comments:
Post a Comment