ලොලිටා
නුඹ
නොතේරෙන ලෙස
රගපැවේ
තෙරුමක් ඇතුව බව
මටද
නොතේරුනා නෙවෙයි
එත්
විලදිමිර් නබකොව්
ඉඩ දුන්නෙම නෑ මට
හම්බර්ට්ගේ
හැටි පෙන්වන්න...
රැඩිකල් කවියා.
විලදිමිර් නබකොව් යනු ලොලිටා නවකතාවේ රචකයාය.
හම්බර්ට් යනු ලොලිටාගේ සුළු පියාය.)





